-පළමු පියවර-
- එකට අපි මුලින්ම අපේ NeoBux account1 ට log වෙලා summary click කරන්න.
- එකේ තියන account කියන ටැබ් 1 Rental Balance කියන තැන තියන + ලකුණ මත click කරන්න.
-දෙවන පියවර-
- දැන් අපිට පුළුවන් අපේ තියන Main Balance 1න් හරි Paypal Account, Payza Account, Neteller Account වලින් ඕනෑම ක්‍රමයකට අපේ Rental Balance 1ට මුදල් transfer කරන්න පුළුවන්.
-තුන්වන පියවර-
3 referrals - $ 0.6
5 referrals - $ 1
10 referrals - $ 2
15 referrals - $ 3
20 referrals - $ 4 * ඒ සදහා referral මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමාණ පහත පරිදි වේ.
25 referrals - $ 5 අපිට තිබෙන මුදල් ප්‍රමාණය සහ අපිට පාලනය කල හැකි referral ලා
30 referrals - $ 6 ප්‍රමාණයක් මිලදී ගන්න.
40 referrals - $ 8
50 referrals - $ 10
60 referrals - $ 12
70 referrals - $ 14
80 referrals - $ 16
90 referrals - $ 18
100 referrals - $ 20
(මම ඔයාලට කියන්නේ පුළුවන් තරම් අපි උපයන මුදල් වලින් පමණක්ම referral ලා rent1 ට ගත්තොත් හොදයි. එකෙන් අපිට referralලා manage කරන්නත් වගේම වැඩි අදායමක් කෙටි කාලයකින් උපයන්න පුළුවන් වෙනවා. ඔයාලට හිතෙයි මුලින්ම referralලා rent1 ට ගත්තොත් වැඩේ ලේසියි කියලා එහෙනම් අපිට manage කරන්න පුළුවන් ප්‍රමාණයක referral 3,5,10 අතර මිලදී ගන්න. ඔයාලට ගැටළුවක් වගේ හිතෙන දෙයක් තියනවා නම් comment1 ක් දන්නා.)


No comments:
Post a Comment