Play Gamessss

Social Profiles




අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පහසු ක්‍රමයක් තමයි PTC ( Paid To Click ) වෙබ් අඩවි මගින්.මෙම වෙබ් අඩවි මගීන් සිදුකරන්නේ ඒවගේ පලකරන දැන්වීම් නරබන විට ඒ සදහා අපිට සුළු කොමිස් මුදලක් හම්බවෙන එකයි. මේ සදහා අපිට පොඩි අන්තජාලය හා ඉංග්‍රිසි දෙනුමක් විතරි ඕනේ කරන්නේ. ඒ අතර Neobux හා ClicxSense වලට මුලික තෙනක් හිමිවෙනවා. ඒ ඇයි කිව්වොත් මේවගේ හොර බොරු වංචා නැති හින්දා. ඒ වගේම තවත් වෙබ් අඩවි රාශියක් තියනවා.ඔයාලට මේවගේ රෙජිස්ටර් වෙලා දවස් 15-20 ක් යනකම්ම මේක පිස්සුවක් කියල හිතෙයි.මොකද කොච්චර ඇඩ් ක්ලික් කෙරුවත් ඩොලර් 1වත් හම්බවෙලා නැති හින්ද.එත් ටික දවසකට පස්සේ referralla එහම අරගෙන මේක කරගෙන යනකොට ඔයාට මේක අත්හරින්න හිතෙන එකක් නැ.මම ඔයාලට කියන්නේ කොහොමහරි කට්ටකලා මාසයක් කරලා බලන්න කොහොමද ප්‍රතිඵල කියලා.






(ඔයාලා මේ වැඩේ කරන්න ඉස්සෙල්ලා අළුත් e -mail ගිණුමක් හා papal ගිණුමක් තිබුනොත් වෙඩේ ලේසි වෙනවා. ඔයාලා කවුරුත් e-mail ගිණුමක් නම් හදන්න දන්නවා ඇති ඒ හින්දා මම ඔයාලට papal ගිණුමක් හදන හැටි කියල දෙන්නම්.)

Friday, November 23, 2012

How to verify paypal account?

Paypal Account 1ක් Verify කරගන්නේ කොහොමද?


 පි බලමු මීට කලින් post1 හදපු Paypal1 කොහොමද verify කරගන්නේ කියලා. මේ සදහා අපිට ක්‍රම කීපයක් භාවිතා කරන්න පුළුවන් ඒ අතරින් වඩාත් පහසු වන්නේ සම්පත් බැංකුවෙන් ලබාදෙන Web Card පතක් භාවිතා කිරීමයි. ඊට අමතරව හැටන් නැෂනල් බැංකුවෙන් ලබාදෙන HNB Debit Card පතක්ද භාවිතා කරන්න පුළුවන්. මේ ක්‍රම වලට අමතරව අපිට පුළුවන් Neteller හෝ Payoneer වැනි කාඩ් පතක්ද යොදාගන්න පුළුවන්. අද මම මේ post 1ඔයාලට කියලා දෙන්නේ Web Card පතක් භාවිතා කරලා කොහොමද Paypal verify කරගන්නේ කියලයි.


ඔයාලටත් තවම Web Card1 නැතිනම් මේ link1 Click කරලා application අරගන සම්පුර්ණ කරලා ළගම සම්පත් බැංකුවට භාරදෙන්න. Web Card Application


Paypal Account1 Verify කරගන්න ඔයාලට භාවිතා කරන්න පුළුවන් කාඩ් වර්ග :-


  



 













-පළමු පියවර-



  •  ඔයාලගේ Paypal account1 දැන් තියෙන්නේ Unverfied තත්වයේ වන අතර Get Verified කියන link 1 click කරන්න.




-දෙවන පියවර-


  1. ඔයාගේ මුල් නම ලබාදී නැත්නම් මුල් නම ලබා දෙන්න.
  2.  සම්පත් Web Card 1 අයත් වන්නේ Visa Card කියන ගණයටයි.
  3.  ඔයාගේ card 1 ඉස්සරහ තියන number 16 ඇතුල් කරන්න.
  4.  ඔයාගේ card 1 ඉස්සරහ තියන කල්ඉකුත්වීමේ දිනය හා අවුරුද්ද ලබා දෙන්න.
  5. ඔයාට බැංකුවෙන් ලබාදෙන රහස් අංකය ඇතුල් කරන්න.



-තුන්වන පියවර-

  • ඔයාට දැන් තියෙන්නේ paypal code 1 ලබා ගැනීමටයි.
  • ඒකට ඔයා දැන් 0112300604 මේ number 1න්  සම්පත් කාඩ් සෙන්ටර් 1ට කථා කරන්න.
  •  ඔයාගේ අනන්‍යතාව තහුරු කරාට පස්සේ අංක 4 යුත් Code 1 ලබාදෙයි. ඒක ඇතුල් කරන්න.







 -හතරවන පියවර-

  •  දැන් ඔයාලගේ account status 1 verfied කියන තත්වයෙන් දිස්වේ.








HNB Debit Card1කින්  ලංකාවේදීම ඉතා ඉක්මනින් මෙලසම Verify කරගන්න පුළුවන්. මෙහි වාසි මෙන්න අවාසිද කිහිපයක්ද  තියනවා. ඒ අතර මේ කාඩ් 1 දාන මුදල් ආපසු ගන්නනත්  පුළුවන් මේකට පොලීත් හැදෙනවා, අවුරුද්දෙන් අවුරුදට අලුත් කරන්න ගාණක් කැපෙන්නේ නැ, ඒ වගේම මේකේ paypal code 1 ලබාගන්න දින 2ක් විතර යනවා. තවත් අවාසියක් නම් Refund 1ක් account 1ට වැටෙන්න දවස් 7ක් යනවා. )




යාලට සුබ දවසක් ඔයාලත් try කරලා බලන්න.......!







No comments:

Post a Comment