Play Gamessss

Social Profiles




අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පහසු ක්‍රමයක් තමයි PTC ( Paid To Click ) වෙබ් අඩවි මගින්.මෙම වෙබ් අඩවි මගීන් සිදුකරන්නේ ඒවගේ පලකරන දැන්වීම් නරබන විට ඒ සදහා අපිට සුළු කොමිස් මුදලක් හම්බවෙන එකයි. මේ සදහා අපිට පොඩි අන්තජාලය හා ඉංග්‍රිසි දෙනුමක් විතරි ඕනේ කරන්නේ. ඒ අතර Neobux හා ClicxSense වලට මුලික තෙනක් හිමිවෙනවා. ඒ ඇයි කිව්වොත් මේවගේ හොර බොරු වංචා නැති හින්දා. ඒ වගේම තවත් වෙබ් අඩවි රාශියක් තියනවා.ඔයාලට මේවගේ රෙජිස්ටර් වෙලා දවස් 15-20 ක් යනකම්ම මේක පිස්සුවක් කියල හිතෙයි.මොකද කොච්චර ඇඩ් ක්ලික් කෙරුවත් ඩොලර් 1වත් හම්බවෙලා නැති හින්ද.එත් ටික දවසකට පස්සේ referralla එහම අරගෙන මේක කරගෙන යනකොට ඔයාට මේක අත්හරින්න හිතෙන එකක් නැ.මම ඔයාලට කියන්නේ කොහොමහරි කට්ටකලා මාසයක් කරලා බලන්න කොහොමද ප්‍රතිඵල කියලා.






(ඔයාලා මේ වැඩේ කරන්න ඉස්සෙල්ලා අළුත් e -mail ගිණුමක් හා papal ගිණුමක් තිබුනොත් වෙඩේ ලේසි වෙනවා. ඔයාලා කවුරුත් e-mail ගිණුමක් නම් හදන්න දන්නවා ඇති ඒ හින්දා මම ඔයාලට papal ගිණුමක් හදන හැටි කියල දෙන්නම්.)

Create a NeoBux account.

මේ ගිණුම තිබුන පලියට සල්ලි හොයන්න බෑ. ඒ සදහා PTC වෙබ් අඩවිවල ලියාපදිංචි වෙන ඕනේ. දැන් බලමු කොහොමද Neobux ගිණුමක ලියාපදිංචි වෙන්නේ කොහොමද කියල.

NeoBux  ගිණුමක් ආරම්භ කිරීම.

  -පළමු පියවර-


  • මේ බැනර්1 මත click කරන්න.
  • මේ හරහා ඔයා රේජිස්ටර් වුනොත් ඔයා මගේ Direct referral කෙනෙක් වෙනවා. එකෙන් ඔයාට වගේම මටත් වාසියක් තියනවා. ඔයා තාමත් neobux වල  රේජිස්ටර් වෙලා නැත්නම් මේ හරහා රේජිස්ටර් වෙන්න.

-දෙවන පියවර-












-තුන්වන පියවර-

  • මෙතන තියන paypal e-mail කියන 1ට ඔයා කලින් හැදුව paypal 1කේ e-mail address 1 ඇතුල් කරන්න.












-හතරවන පියවර-

  •  දැන් ඔයාගේ e-mail ගිණුමට e-mail 1 ඇවිත් ඇති ඔයා එකේ තියන code 1 copy කරලා මෙතන paste කරන්න.








 -පස්වන පියවර-

  •  ඔයාලා දුන්න username හා password ගහලා ඔයාගේ account 1ට log වෙන්න.




 -හයවන පියවර-

  •  දැන් ඔයාගේ  account 1ට ඇඩ් ඇවිදින් ඇති ඔයා ඒ ඇඩ් 1 උඩ click කරපුවහම රතු පාට ඩොට් 1ක් එනවා. ඒක  click කරන්න. 
  • එතකොට ඇඩ් 1 load වෙනවා.ඊට පස්සේ යටින් කහ පාට තීරුවක් ගියාට පස්සේ ඔය ඇඩ් 1 close කරලා දන්න.
  • දැන් ඔයාට හම්බුන මුදල ඉහලින් දැකගන්න පුළුවන්.

(ඔයාට ඔය විදිහට දවසට ඇඩ් 20-25ක් එනවා සමහර විට ඊටත් වඩා වැඩිවන්න පුළුවන්. දිගටම වැඩේ කරගෙන යන්න.ඊට පස්සේ ඩොලර් 0.6 ඉදලා අපිට referral ගන්න පුළුවන්.ඊට පස්සේ වැඩේ ලෙසයි. මම එක ඊලග post 1න් කියලා දෙන්නම්. .ඔයාලට සුබ දවසක් ඔයාලත් try කරලා බලන්න)


යාලට සුබ දවසක් ඔයාලත් try කරලා බලන්න.......!

No comments:

Post a Comment