ClixSense ගිණුමක් ආරම්භ කිරීම.
-පළමු පියවර-

- මේ බැනර්1 මත click කරන්න.
- මේ හරහා ඔයා රේජිස්ටර් වුනොත් ඔයා මගේ Direct referral කෙනෙක් වෙනවා. එකෙන් ඔයාට වගේම මටත් වාසියක් තියනවා. ඔයා තාමත් ClixSense වල රේජිස්ටර් වෙලා නැත්නම් මේ හරහා රේජිස්ටර් වෙන්න.
-දෙවන පියවර-
- මෙම විස්තර ටික සම්පුර්ණ කරලා signup now ක්ලික් කරන්න.
- දැන් ඔයාලගේ e-mail 1ට ඇවිදින් තියෙන link 1ක click කරලා ඔයාලගේ membership 1යි account 1යි confirm කරගන්න.
-තුන්වන පියවර-
- ඔයාලා දුන්න username හා password ගහලා ඔයාගේ account 1ට log වෙන්න.
-හතරවන පියවර-
- දැන් ඔයාගේ account 1ට ඇඩ් ඇවිදින් ඇති ඔයා ඒ ඇඩ් 1 උඩ click කරන්න.
-පස්වන පියවර-
- ඊට පස්සේ ඔයා පූසාගෙ පින්තුරය උඩ click කරන්න.
- ඊට පස්සේ timer 1 run වෙලා නැවතී. ඇඩ් 1 close කරලා දාන්න.
( ඔයාට ඔය විදිහට දවසට ඇඩ් 6-7ක් එනවා සමහර විට ඊටත් වඩා වැඩිවන්න පුළුවන්. දිගටම වැඩේ කරගෙන යන්න. අපිට මේකේ referral ගන්න බෑ. ඒත් අපිට පුළුවන් තමන් හරහා තවත් කට්ටිය මේ ගිණුමට සම්බන්ද කරගන්න.එකෙන් අපිටත් කොමිස් මුදලක් ලෙබෙනවා. ඒකට පළමුව තමන්ගේ CilxSense ගිණුමට log වෙලා My Affillate Details > My Affillate Link 1ක හරහා මිතුරන් සම්බන්ද කරගෙනිමෙන් වැඩි අදායමක් උපයන්න පුළුවන්. මේකේ තියන තවත් වැඩ ගෙන මම එක ඊලග post 1න් කියලා දෙන්නම්. ඔයාලට සුබ දවසක් ඔයාලත් try කරලා බලන්න)




No comments:
Post a Comment