Play Gamessss

Social Profiles




අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පහසු ක්‍රමයක් තමයි PTC ( Paid To Click ) වෙබ් අඩවි මගින්.මෙම වෙබ් අඩවි මගීන් සිදුකරන්නේ ඒවගේ පලකරන දැන්වීම් නරබන විට ඒ සදහා අපිට සුළු කොමිස් මුදලක් හම්බවෙන එකයි. මේ සදහා අපිට පොඩි අන්තජාලය හා ඉංග්‍රිසි දෙනුමක් විතරි ඕනේ කරන්නේ. ඒ අතර Neobux හා ClicxSense වලට මුලික තෙනක් හිමිවෙනවා. ඒ ඇයි කිව්වොත් මේවගේ හොර බොරු වංචා නැති හින්දා. ඒ වගේම තවත් වෙබ් අඩවි රාශියක් තියනවා.ඔයාලට මේවගේ රෙජිස්ටර් වෙලා දවස් 15-20 ක් යනකම්ම මේක පිස්සුවක් කියල හිතෙයි.මොකද කොච්චර ඇඩ් ක්ලික් කෙරුවත් ඩොලර් 1වත් හම්බවෙලා නැති හින්ද.එත් ටික දවසකට පස්සේ referralla එහම අරගෙන මේක කරගෙන යනකොට ඔයාට මේක අත්හරින්න හිතෙන එකක් නැ.මම ඔයාලට කියන්නේ කොහොමහරි කට්ටකලා මාසයක් කරලා බලන්න කොහොමද ප්‍රතිඵල කියලා.






(ඔයාලා මේ වැඩේ කරන්න ඉස්සෙල්ලා අළුත් e -mail ගිණුමක් හා papal ගිණුමක් තිබුනොත් වෙඩේ ලේසි වෙනවා. ඔයාලා කවුරුත් e-mail ගිණුමක් නම් හදන්න දන්නවා ඇති ඒ හින්දා මම ඔයාලට papal ගිණුමක් හදන හැටි කියල දෙන්නම්.)

Create a Paypal account.

Paypal ගිණුමක් ආරම්භ කරන්නේ කොහොමද?


යාලා මේ වැඩේ කරන්න ඉස්සෙල්ලා අළුත් e -mail ගිණුමක් හා papal ගිණුමක් තිබුනොත් වෙඩේ ලේසි වෙනවා. ඔයාලා කවුරුත් e-mail ගිණුමක් නම් හදන්න දන්නවා ඇති ඒ හින්දා මම ඔයාලට papal ගිණුමක් හදන හැටි කියල දෙන්නම්.

 -පළමු පියවර-

Go to Paypal මෙම link 1 ක්ලික් කරන්න.

 -දෙවන පියවර-











 -තුන්වන පියවර-










 -හතරවන පියවර-
 
 
  •  මෙහිදී අපි සත්‍ය තොරතුරු ඇතුලත් කළ යුතු අතර ක්‍රෙඩිට් කාඩ් සදහා අඩංගු කොටස සම්පුර්ණ කිරීම අත්‍යවශ්‍ය නොවේ.
  • ශ්‍රිලංකාවේ postal code දැන ගැනිමට මට  ලින්ක් 1මත clik කරන්න.
Postal Code











-හතරවන පියවර-

  • මෙම කොටස සම්පුර්ණ කිරීම අත්‍යවශ්‍ය නොවේ.







 -පස්වන පියවර-
  •  දැන් ඔබේ e-mail ගිණුමට ගොස් එයට පෙමිණෙන mail 1 මගින් ඔබේ e-mail ගිණුම  verified කරන්න.
  •  නමුත් ඔබගේ paypal ගිණුම unverified තත්වයේ පවතී එසේ වන්නේ ක්‍රෙඩිට් කාඩ් පතක් ඇතුලත් නොකල බැවින්ය.
 ( ඔබ  ක්‍රෙඩිට් කාඩ් පතක් පසුව ඇතුළු කරන්නේ නම් Getverified කොටස ක්ලික් කරන්න.)


 යාලට සුබ දවසක් ඔයාලත් try කරලා බලන්න.......!



No comments:

Post a Comment