Play Gamessss

Social Profiles




අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පහසු ක්‍රමයක් තමයි PTC ( Paid To Click ) වෙබ් අඩවි මගින්.මෙම වෙබ් අඩවි මගීන් සිදුකරන්නේ ඒවගේ පලකරන දැන්වීම් නරබන විට ඒ සදහා අපිට සුළු කොමිස් මුදලක් හම්බවෙන එකයි. මේ සදහා අපිට පොඩි අන්තජාලය හා ඉංග්‍රිසි දෙනුමක් විතරි ඕනේ කරන්නේ. ඒ අතර Neobux හා ClicxSense වලට මුලික තෙනක් හිමිවෙනවා. ඒ ඇයි කිව්වොත් මේවගේ හොර බොරු වංචා නැති හින්දා. ඒ වගේම තවත් වෙබ් අඩවි රාශියක් තියනවා.ඔයාලට මේවගේ රෙජිස්ටර් වෙලා දවස් 15-20 ක් යනකම්ම මේක පිස්සුවක් කියල හිතෙයි.මොකද කොච්චර ඇඩ් ක්ලික් කෙරුවත් ඩොලර් 1වත් හම්බවෙලා නැති හින්ද.එත් ටික දවසකට පස්සේ referralla එහම අරගෙන මේක කරගෙන යනකොට ඔයාට මේක අත්හරින්න හිතෙන එකක් නැ.මම ඔයාලට කියන්නේ කොහොමහරි කට්ටකලා මාසයක් කරලා බලන්න කොහොමද ප්‍රතිඵල කියලා.






(ඔයාලා මේ වැඩේ කරන්න ඉස්සෙල්ලා අළුත් e -mail ගිණුමක් හා papal ගිණුමක් තිබුනොත් වෙඩේ ලේසි වෙනවා. ඔයාලා කවුරුත් e-mail ගිණුමක් නම් හදන්න දන්නවා ඇති ඒ හින්දා මම ඔයාලට papal ගිණුමක් හදන හැටි කියල දෙන්නම්.)

Sunday, December 2, 2012

How to rent the direct referrals in NeoBux and CliXsense.

NeoBux වලට හා ClixSense වලට direct referral ලා ගන්නේ  කොහමද?

ම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ, ඔයා යටතේ තවත් NeoBux හා ClixSense සාමාජිකයින් බදවාගන්නේ කොහොමද කියලයි.NeoBux වලට referral ලා rent 1ට ගත්තත් ClixSense වලට අපිට ගන්න පුළුවන් direct referral ලා විතරයි. මේ post 1 ගොඩක්ම වැදගත් වෙයි, ඉහළ අදායමක් උපය ගන්න හැටි දැනගන්න.

 NeoBux වලට  අළුත් සාමාජිකයන් බදවා ගන්නා ආකාරය:

 -පළමු පියවර-

  •  ඔයා පළමුවෙන්ම NeoBux account 1ට log වෙන්න.
  •  ඊට පස්සේ Banner කියන ලින්ක් 1 මත click කරන්න. 







 -දෙවන පියවර-


  • දැන් ඔයාට පුළුවන් ඔයාගේ NeoBux link 1ක කෙලින්ම හරි ඔයාගේ වෙබ් අඩවියක් හරහා හරි තවත් පුද්ගලයකුට ලබාදී ඒ හරහා register වීමට ආරාධනා කරන්න.









 ClixSense වලට  අළුත් සාමාජිකයන් බදවා ගන්නා ආකාරය:

 -පළමු පියවර-


  •  ඔයා පළමුවෙන්ම ClixSense account 1ට log වෙන්න.
  •  ඊට පස්සේ Affiliates>Banners කියන ලින්ක් 1 මත click කරන්න. 



 -දෙවන පියවර-

  •  දැන් ඔයාට පුළුවන් ඔයාගේ ClixSense link 1 banner 1ක් විදිහට කෙලින්ම හරි ඔයාගේ වෙබ් අඩවියක් හරහා හරි තවත් පුද්ගලයකුට ලබාදී ඒ හරහා register වීමට ආරාධනා කරන්න.













 තවත් ක්‍රමයක්

 -පළමු පියවර-

  • ඔයා පළමුවෙන්ම ClixSense account 1ට log වෙන්න.
  • ඊට පස්සේ Affiliates>Invite Friends කියන ලින්ක් 1 මත click කරන්න.




-දෙවන පියවර-

  •  ඔයාලගේ යාලුවන්ගේ e-mail address දන්නව නම් කෙලින්ම ඒ අයට ඔයාගේ සාමාජිකයින් වෙන්න කියන්න ආරාධනා කරන්න පුළුවන්.





(  මේ වගේ ඔයා යටතේ නව සාමාජිකයින් බදවා ගැනීමන් ඔයාට ලොකු වාසියක් තියනවා. ඒ කියන්නේ ඔයාට එම සාමාජිකයින් click කරන දැන්වීම් අනුව කොමිස් මුදලක් හම්බවෙනවා. ඒ වගේම එම සාමාජිකයින්ටත් වාසියක් තියනවා. ඒ කට්ටිය නොදන්නා කරුණු හා වෙනත් වැදගත් කරුණු අදාල පුද්ගලයා ලබා දෙනවා වගේම තව තවත් වරප්‍රසාද නොමිලේ ලබාදීමටත් හැකිවෙනවා. )

යාලට සුබ දවසක් ඔයාලත් try කරලා බලන්න.......!
















No comments:

Post a Comment