NeoBux හා ClixSense වල මුදල් ඉපයිය හැකි වෙනත් ක්‍රම:
NeoBux:
- ඔයා පළමුවෙන්ම ඔයාගේ account 1ට log වෙලා ඔයාට ඇවිත් තියන Ad. ටික බලන්න. ඊට පස්සේ Ad Prize කියන link 1 උඩ Click කරලා තියන advertisement බලන්න.
- එකෙන් ඔයාට එකපාරම මුදල් හම්බෙන්නේ නෑ. ඔයාගේ වාසනාව අනුව මුදල් ත්‍යාග වගේම Neopoints එහෙම හම්බවෙන්න පුළුවන්.
- පහලින් දක්වා ඇත්තේ එවැනි අවස්ථා කිහිපයකි.
ClixSense:
- ඔයා පළමුවෙන්ම ඔයාගේ account 1ට log වෙන්න. ඊට පස්සේ ClixGrid > Play the game කියන link 1 උඩ Click කරන්න.
- එවිට පැමිණෙන පින්තුරය මත ඇති කොටු 600 අතරින් 1 තෝරාගෙන Click කරන්න.එකෙනනුත් ඔයාට එකපාරම මුදල් හම්බෙන්නේ නෑ. ඔයාගේ වාසනාව අනුව මුදල් ත්‍යාග වගේම වැඩිපුර අවස්ථා එහෙම හම්බවෙන්න පුළුවන්.
- Standard ගිණුම් හිමියකුට දවසකට අවස්ථා 25ක් ද, Premium ගිණුම් හිමියකුට දවසකට අවස්ථා 50ක් ද හිමිවෙනවා.
- පහලින් දක්වා ඇත්තේ එවැනි දිනුම් අවස්ථා කිහිපයකි.
( ඔබත් උත්සහ කරන තරමට ජයග්‍රාහී අවස්ථා හිමිවනවා. මෙමගින් එකවර අමතර වාසනා මෙන්ම මුදල් තෑගි අවස්තා දිනාගන්න.)






No comments:
Post a Comment