NeoBux වලට හා ClixSense වලට direct referral ලා ගන්නේ කොහමද?
මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ, ඔයා යටතේ තවත් NeoBux හා ClixSense
සාමාජිකයින් බදවාගන්නේ කොහොමද කියලයි.NeoBux වලට referral ලා rent 1ට
ගත්තත් ClixSense වලට අපිට ගන්න පුළුවන් direct referral ලා විතරයි. මේ
post 1 ගොඩක්ම වැදගත් වෙයි, ඉහළ අදායමක් උපය ගන්න හැටි දැනගන්න.
NeoBux වලට අළුත් සාමාජිකයන් බදවා ගන්නා ආකාරය:
-පළමු පියවර-
- ඔයා පළමුවෙන්ම NeoBux account 1ට log වෙන්න.
- ඊට පස්සේ Banner කියන ලින්ක් 1 මත click කරන්න.
-දෙවන පියවර-
- දැන් ඔයාට පුළුවන් ඔයාගේ NeoBux link 1ක කෙලින්ම හරි ඔයාගේ වෙබ් අඩවියක් හරහා හරි තවත් පුද්ගලයකුට ලබාදී ඒ හරහා register වීමට ආරාධනා කරන්න.
ClixSense වලට අළුත් සාමාජිකයන් බදවා ගන්නා ආකාරය:
-පළමු පියවර-
- ඔයා පළමුවෙන්ම ClixSense account 1ට log වෙන්න.
- ඊට පස්සේ Affiliates>Banners කියන ලින්ක් 1 මත click කරන්න.
-දෙවන පියවර-
- දැන් ඔයාට පුළුවන් ඔයාගේ ClixSense link 1 banner 1ක් විදිහට කෙලින්ම හරි ඔයාගේ වෙබ් අඩවියක් හරහා හරි තවත් පුද්ගලයකුට ලබාදී ඒ හරහා register වීමට ආරාධනා කරන්න.
තවත් ක්‍රමයක්
-පළමු පියවර-
- ඔයා පළමුවෙන්ම ClixSense account 1ට log වෙන්න.
- ඊට පස්සේ Affiliates>Invite Friends කියන ලින්ක් 1 මත click කරන්න.
-දෙවන පියවර-
- ඔයාලගේ යාලුවන්ගේ e-mail address දන්නව නම් කෙලින්ම ඒ අයට ඔයාගේ සාමාජිකයින් වෙන්න කියන්න ආරාධනා කරන්න පුළුවන්.
( මේ වගේ ඔයා යටතේ නව සාමාජිකයින් බදවා ගැනීමන් ඔයාට ලොකු වාසියක් තියනවා. ඒ
කියන්නේ ඔයාට එම සාමාජිකයින් click කරන දැන්වීම් අනුව කොමිස් මුදලක්
හම්බවෙනවා. ඒ වගේම එම සාමාජිකයින්ටත් වාසියක් තියනවා. ඒ කට්ටිය නොදන්නා
කරුණු හා වෙනත් වැදගත් කරුණු අදාල පුද්ගලයා ලබා දෙනවා වගේම තව තවත්
වරප්‍රසාද නොමිලේ ලබාදීමටත් හැකිවෙනවා. )