PTC භාවිතයේදී පිළිපැදිය යුතු නීතිරීති....
මෙසේ PTC site වලට නීති රීති පනවා ඇත්තේ , මෙවන්
බොහෝ වෙබ්අඩවි අන්තර්ජාලය
තුල පවතින නමුත් ඉන් බොහොමයක් වංචනික ඒවා නිසාය. ඔබ නරබන ලද දැන්වීම හරහා
මුදල් ඉපයුවද ඔවුන් වංචා සහගත ලෙස මුදල් නොගෙවයි. එම නිසා NeoBux හා
ClixSense වල ඔවුන්ටම ආවේනික නීති රීති පනවා ඇත.
NeoBux හි නීතිරීති කිහිපයක්:-
- එක පරිගණකයකින් ලියාපදිංචි කල හැක්කේ එක ගිණුමක් පමණි.
- එක් සමජිකයිකුට තිබිය හැක්කේ එක් ගිණුමක් පමණි.
- ලියාපදිංචි වීමේදී නිවැරදි තොරතුරු ඇතුලත් කල යුතුය.
- දිනපතා දැන්වීම් නැරබිය යුතුය. (අනිවාර්ය නොවේ.)
- ඔබ උපයන මුදල ලබා ගැනීමට නම් ඔබගේ Paypal හෝ Payza ගිණුම් Varify කර තිබිය යුතුය.
ClixSense හි නීතිරීති කිහිපයක්:-
- එක පරිගණකයකින් ලියාපදිංචි කල හැක්කේ එක ගිණුමක් පමණි.
- එක් සමජිකයිකුට තිබිය හැක්කේ එක් ගිණුමක් පමණි.
- ලියාපදිංචි වීමේදී නිවැරදි තොරතුරු ඇතුලත් කල යුතුය.
- තමාගේ referral ලින්ක් 1ක ප්‍රසිද්ධ කිරීමට අනවශ්‍ය බලපෑම් නොකළ යුතුය.
- දැන්වීම් නැරබීම සදහා විවිධ රොබෝ වැඩසටහන් භාවිතා නොකළ යුතුය.
No comments:
Post a Comment